How to create like 5000 page 5 mintes sinhala

 අද පාඩම....🙂✔️


කොහමද තමන්ගෙ Profile එකේ friends ලා Like බවට පත් කරන්නෙ ✔️🙂

බහුතරයක් මෙ ගැන මගෙන් ඇහුවා ඒ නිසා තමයි Mark අයියා මෙ දීපු සුපිරි වැඩේ ගැන මම ඔයාලට කියන්නෙ✔️🙂

මේක කරන්නෙ මෙහමයි මුලින් ඔයා ඔයාගෙ පෝන් එකට pc එකට සපෝට් කරන බ්‍රව්සර් එකක මෙහම Typ කරලා Searh කරන්න --> Profile to page ඊට පස්සෙ එනවා සයිට් 4 ක් වගෙ ඒකින් ඔයා 3 වෙනි සයිට් එකට යන්න🙂✔️ ඒකෙ Screen Shot එකක් යට #Post කරල ඇති ගියාම අර මම යට පේනව නේද රතු පාටින් සලකුනු කරල තියනවා ඒකින් යන්න ගියාම ඔයා Google login උන ඔයාගෙ facebook ගිණුමට යාවි එහම ගියාම ඔයාට කෙලින්ම #Page එක Create කරන්න එනවා✔️🙂 එතනින් හදන්න අමතක නොකර All friends Mark කරන්න..ඔයාගෙ එකවුන්ට් එකෙ Follow ඉන්නවනම් කරන්න එපා ඔයාගෙ ෆකොව් ටික පේජ් එකට යයි මට එහම කෙළ උනා මගෙ ෆලොව් 20000 ස් ගානක් මට අඩු උනා ඉතින් ඔයා දැනටමත් කරල ඇති කියලා හිතනවා අමතක ඔයාගෙ ප්‍රොෆයිල් එකේ ඉන්න යාලුවන් ගාණ තමයි #Like වෙන්නෙ මේක තහනම් දෙයක් නෙවෙයි facebook එකින්ම දුන්න සුපිරි වැඩක්....❤️‍🔥✔️✔️✔️
 දන්න නොදන්න හැමදේම දැනගන්න මාත් එක්ක එකතුවෙන්න

Comments

Popular Posts