Online Earn Money
💖 Youtube Part 1 💖
27/09/2022
අද වෙද්දි ගොඩ දෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුරුදු වෙලා ඉන්නවා ඉතින් උදාහර විදියට Youtube , Ebay ,Fiverr ,Cripto සහ තවත් බොහෝ දේ හරහා මුදල් උපයන්න අපට පුලුවන් ඉතින් අද අපි කතා කරමු Youtube එක හරහා මුදල් උපයන්නෙ කියලා ❤️
පලවෙනියටම ඔයාල යුටියුබ් චැනල් එකක් හදාගන ඉන්න ඔනෙ ඉතින් හදාගන්න දන්නැත්නම් මෙකෙන් ගිහින් ඔයාලට එක බලන්න පුලුවන් ❤️
හරි ඊලග පියවර විදියට අපි විඩියො එකක් අප්ලොඩ් කරා තම්නෙල් එකක් ඇඩ් කරන්න අපිට නම්බර් වෙරි ෆයි කරන්න ඔනෙ එවගෙම තමයි තම්නෙල් එක දාද්දි ටිකක් සැලකිලි මත් වෙන්න වෙනවා මොකද තම්නෙල් එකෙන් සැහෙන විවුස් ප්‍රමානයක් ලබාගන්න මුලික හේතුවක් වෙනවා ❤️
ගොඩදෙනෙක්ට එන ලොකුම ප්‍රශ්නෙ විඩියො දැම්මට views එන්නෙ නැ ඉතින් ඒකට හේතුව තමයි ඔයාල ටැග් යුස් නොකරන එක ඉතින් ඔයාල හැශ් ටැග් සහ ටැග්ස් හරියට භාවිතා කරානම් ඔයාලට Views ගැනීම ඉතාමත් ලෙසී සහ ඔයාලගෙ විඩියො සර්චින් ලිස්ට් එකෙ උඩටම ගෙන්න ගැනීමෙ හැකියාවක් තියනවා ❤️
ඉතින් කොහොමද මෙ හෑශ් ටැග් හරි දාගන්නෙ ඔයාලට මේකට එක්ට්‍රෙන්ශන් 2 ක් භාවිතා කරන්න පුලුවන් ඉදිරියට එඑ ගැන පොස්ට් එකක් මෙකෙ දාන්නම් ඉක්මනටම ඉතින් මොබයිපොන් යුස් කරන අයටත් එක්කම ගෙන්නම් 🥺💖 මොකද හැමෝටම pc නැනෙ ...
එවගේම තමා සල්ලි හම්බෙන්නම කියල යුටියුබ් කරන්න එපා විනොදාන්ශයක් විදියට කරන්න ආතල් එකේ එතකොට ඔයාලටත් නොදැනී අදාල ටාගට් වලට යන්න පුලුවන් ඉතින් කොමද සල්ලි හම්බෙන්නෙ කියල නෙ කල්පනා කරන්නෙ ඔයාලට ටාගට් 2 ක් සම්පූර්න කරන්න ඔනෙ ඉතින් එ මොනාද කිව්වොත් Subcribers 1000 සහ Wachtime පැය 4000 ඉතින් හොද විඩියො ටිකක් දාල හරියට seo කරොත් ලේසියෙන්ම මෙක සම්පූර්න කරන්න පුලුවන්( ඉදිරියේදි අප්ඩෙට් වලින් මේව වෙනස් වෙන්න පුලුවන් ) ❤️
අදට මේ ඇති නෙ Youtube දෙවෙනි පෝස්ට් එකෙන් හම්බෙමු එහෙනම්❤️
හරි ඉස්සරහට ඔයාලට වැදගත්වෙන හුගක් දෙවල් මම ඔයාලට අරන් එන්නම් ( මේක සම්පූර්න මගෙ අත්දැකීම් වලින් ලිව්වෙ කොහෙ හරි දාන්වනම් නමයි, යට තියන ටිකයි එක්කම දාන්න ) ඉස්සරහට තව පොස්ට් එකකින් හම්බෙමු 💖
⭐ Thisara kavinda
👽 Thisara Tricks app
🥺 NEO TECH SL


Comments
Post a Comment